Friday, December 4, 2015

දීප්ලිමත්, ඝන, දිගු කෙස් කලබක් සදහා අවශ්‍ය වන්නේ අමුද්‍රව්‍ය 2ක් පමණයි.

දීප්ලිමත්, ඝන, දිගු කෙස් කලබක් සදහා අවශ්‍ය වන්නේ අමුද්‍රව්‍ය 2ක් පමණයි.


දීප්ලිමත්, ඝන, දිගු කෙස් කලබක් සදහා අවශ්‍ය වන්නේ අමුද්‍රව්‍ය 2ක් පමණයි.

අද අපි ඔබ වෙත ගෙන එන මෙම හිසකෙස් ප්‍රතිකාරය ඔබේ ප්‍රියතම ප්‍රතිකාරය වනවාට කිසිදු සැකයක් නැත..

හිසකෙස් දිගට සහ ඝනට වවා ගැනීමට නොහැකිව පසුතැවෙන සැමට මෙම ප්‍රතිකාරය ඉතාමත්ම වටිනා එකක් බවට පත්වේවි.

මෙය සුවාභාවික ප්‍රතිකාරයක් වුවත්, හිසකෙස් දිගට සහ ඝනට වවා ගැනීම සදහා භාවිත කලහැකි අතිශයින්ම ප්‍රභල ප්‍රතිකාරයක් ලෙස හැදින්විය හැක...

එම ප්‍රතිකාරය සකසා ගැනීමට ඔබට අවශ්‍ය වන්නෙ ඔලිව් තෙල් (එක්ස්ට්‍රා වර්ජින්) සහ සුදුලූණු බික් කීපයක් පමණයි.

හිසකෙස් වර්ධනයට ඉතා අත්‍යාවශ්‍ය වන සල්ෆර්, කොපර්, විටමින් සී, සෙලනියම් සහ ඛනිජ වැනි පෝෂක කොටස් රාශියක්ම සුදුළූනු වල අන්තර්ගත වෙනවා. සුදුළූනු වල ඇති කොපර් වලට හිසකෙස් වර්ධනය කිරීමේ, ඝන කිරීමේ හා හිසකෙස් වල වර්ණය වැඩිදියුණු කිරීමේ සුවිශේෂී හැකියාවන් ඇති බව නොදුටු ලෝකයට වාර්තා වෙලා තියනවා. එපමණක් නෙවෙයි හිසකෙස් වැටීම නවතාලීමේ සුවිශේෂ හැකියාවක්ද සුදුළූනු වලට තිබෙනවා.

පළමුව සුදුළූනු බික් දෙකක් ගෙන කුඩාවට කපාගෙන, ඉන් පසුව ඊට ඔලිව් තෙල් මේස හැදි 2ක් එකතු කර හොදින් මිශ්‍ර කරගන්න.

මේ සාදාගත් මිශ්‍රණය දිනපතාම උදෑසනට හෝ හුරු පුරුදු වේලාවක හිසෙහි ගැල්වීම සිදුකරන්න...

දිනකට එක්වරක් පමණක් මෙය හිසෙහි ගැල්වීම ප්‍රමාණවත් වේ...

0 අදහස්:

Post a Comment

කමෙන්ට් එකක් දාන්න මෙතනින්....