Thursday, December 31, 2015

කෙල්ලෝ තමුන්ගේ කොල්ලා කරනවට ආසා දෙවල් ටිකක්.

කෙල්ලෝ තමුන්ගේ කොල්ලා කරනවට ආසා දෙවල් ටිකක්.


හොදින් අදිනවට
සාමාන්‍යයෙන් අපි කෙල්ලෙක් එක්ක යාලු වෙන්න එරහ කරන කාලේ නම් අපිට තියෙන සුපිරිම නසඑ ටිකනේ බස්සන්නේ. තව යාළුවොන්ගේ හොද ඇදුම් උනත් අරන් ඇවිත් අදිනවනේ .එත් කෙල්ලව කොහොමහරි දාගත්තාට පස්සේ අපි ඒ තරම් අපේ ඇදුම් ගැන සැලකිලි මත් වෙන්නේ නෑ. ඊට පස්සේ ආයෙමත් රබර් සෙරෙප්පු දෙකයි හඩු ඩෙනිමයි තමයි .එත් ඔයා දන්නවාද ? කෙල්ලෝ මාරම ආසයි තමුන්ගේ කොල්ලා හැමදාම ගොඩක් ලස්සනට හා පිළිවෙලකට ඇදුම් අදිනවට. ඔබට සල්ලි තියෙනවා නම් ගණන් වැඩි ඇදුම් අදිනවා නම් ඇය ගොඩක් කැමතියි. කෙල්ල හම්බවෙන්න යන හැම වෙලාවකම කෙල්ලෝ මුලින්ම බලලා ජදපපැබඑි දෙන්නේ අපේ ඇදුම් වලට.

පොඩියට හරි ටිකක් මෘදු පුද්ගලයෙක් වෙනවට
මේකෙන් අදහස් වෙන්නේ නෑ ඔයා නිකන් ලාමක ාස්ක එකක් වෙන්න ඕනේ කියලා . එත් කෙල්ලෝ කැමතියි තමුන් ආදරේ කරන කොල්ලාගේ ටිකක් මෘදු ිසාැ එකකුත් තියෙනවට. එක කෙල්ලට පෙන්නන්න කරන්න තියෙන්නේ බොහොම පොඩි දෙයයි. ඇයට පෙන්නන්න ඔයා ටිකක් විතර පුසොන්ට ආස බව , පොඩි බබාලා දැක්කම ටිකක් අරන් හුරතල් කරන්න. ඇයට පෙන්නන්න ඔබ පොඩි ළමයින් ට ගොඩක් කැමතියි කියලා. පොඩි ලමයි අල්ලාගෙන සමහර අය මුළු රටක්ම රවටපු එකේ මේ අපේ හොටු කෙල්ලෙක් පොඩ්ඩක් රවට්ටන්න බැරි නම් වැඩක් නැනේ.

හොද පර්ෆියුම් එකක්
මේකත් ගොඩක් වැදගත් දෙයක් . කොල්ලෝ නිතරම් ලග තියා ගන්න ඕනේ සුපිරිම සෙන්ට් එකක්. එක ආයේ ලොවෙත් නැති සෙන්ට් එකක් වෙන්න ඕනේ ඔබේ කෙල්ලට ඔබව නිතර නිතර මතක් වෙන. කෙල්ලෝ ආසයි එහෙම සෙන්ට් එකක් ඔයා පාවිච්චි කරනවා නම්

ඇයගේ ආරක්ෂාව ගැන නිරන්තර සැලකිල්ලකින් ඉන්නවාට
ඔබ ඔබේ කෙල්ල එක්ක පාරේ යනකොට නිතරම ඇයගේ ආරක්ෂාව ගැන හිතන බව පෙන්වන්න. නිතරම ඇය පාරේ අයිනට කර ගෙන බොහොම පරිස්සමින් ඇයව එක්කන් යනවට කෙල්ලෝ ගොඩක් කැමති. ඒ වගේම ඉමි එකේ හිට ගෙන යනකොට ඇයගේ ආරක්ෂාව සදහා ඉන වටේ අත දාගෙන ඉන්නවා නම් , සෙනගක් මැද්දෙන් අරන් යනකොට ඇගේ අතින් හොදින් අල්ලාගෙන ඔබ ඉදිරියෙන් පාර හදාගෙන ඇයව එක්කන් යනවා නම් ඇය ගොඩක් සතුටු වෙනවා.

ඇය දිහා හොරෙන් අමුතු විදියට කන්න වගේ බලනවට
ඔව් හැම කෙල්ලෙක්ම කැමතියි තමුන්ගේ ලස්සන පෙන්නලා කොල්ලව පිස්සු වට්ටන්න.එකනේ කෙල්ලෝ නිතරම තමුන්ගේ හැඩරුව ගැන මාර විදියට හිතන්නේ. වියදම් කරන්නේ. එක නිසා ගොඩක් කෙල්ලෝ කැමතියි තමුන්ගේ කොල්ල එක්ක ඉන්න වෙලාවට කොල්ල නිකන් එයා දිහා වශී වෙලා වගේ බලන් ඉන්නවට. කොටින්ම කිව්වොත් හොරෙන් අමුතු විදියට කන්න වගේ බලන් ඉන්නවට මොනවා හරි ඕනේ වෙලා වගේ. එතකොට කෙල්ලොන්ට එනවා මාර සෙඑ එකක් එයාලගේ හැඩරුව ගැන. ඒ ගැන හිතලා කෙල්ලෝ ගොඩක් සතුටු වෙනවා. ඔයාටත් ගොඩක් ලකුණු ලැඛෙනවා .

ඇයව නිතරම වර්ණනා කරනවා නම්
මේ ගැන ඉතින් අමුතුවෙන් කොල්ලොන්ට කියලා දෙන්න ඕනේ නැනේ. කෙල්ලෝ කියන්නේ ලොකු වෙලත් බොරු එැාසහද බදා ගෙන නිදියන ජාතියක් . එක නිසා තමුන්ගේ කෙල්ල කරන හැම දෙයකටම විහිලු කරන එක නවත්තලා බොරුවට හරි ඇයගේ ඇදුම් , ප්නැමච හා අනිත් ඇය ගොඩක් මහන්සි වෙන දේවල් අගය කරන්න පටන් ගන්න.

ඔබ නිර්මාණශීලි අයෙක් නම් කෙල්ලෝ ගොඩක් කැමතියි
ඔබට චිත්‍ර අදින්න පුළුවන් නම් , සින්දු කියන්න/ ලියන්න පුළුවන් නම් , සංගීත භාණ්ඩ වාදනය කරන්න පුළුවන් නම් , මොනවා හරි නිර්මාණශීලි හැකියාවක් තියෙනවා නම් කෙල්ලෝ මාරම කැමති.ඒ දේවල් යොදා ගෙන ඒ ගොල්ලෝ වෙනුවෙන් මොනවහරි වටිනා නිර්මානයක් කරලා දෙන්න පුලුවන් නම් කෙල්ලෝ මුළු ජිවිත කාලෙම උනත් ඔයාට ආදරේ කරයි

ඔබට ආකර්ශනිය සිනහවක් තියෙනවා නම්
ඇත්තටම මෙතැනදී අවශ්‍ය වෙන්නේ ඔබ හොදින් සිනාසීමයි. මුන බුම්මං ඉන්න අඩුවෙන් හිනාවෙන කොල්ලොන්ට ටිකක් විතර කෙල්ලොන්ගෙන් ලකුණු ලැඛෙනවා අඩුයි

ඔබ තුවාය පමණක් ඇදගෙන බාත්රූම් එකෙන් එලියට එන සැම අවස්තාවකට ඇය ගොඩක් කැමතියි

ඒ වගේම ඔබ ශිප් එක විතරක් යන්තම් වහපු බොත්තම හරියට දාපු නැති කොට කලිසමක් විතරක් ඇදගෙන උදේට දත් මදිනවා , ගෙදර එහෙට මෙහට ඇවිදිනවා හොරෙන් බලන්නත් කෙල්ලෝ ගොඩක් ආසයි

මේ අන්තිමට කියපු දෙක නම් අදාල වෙන්නේ ප්රරහ කරපු කට්ටිය හොදේ.
http://yx-ads6.com/fullpage.php?section=gossip&pub=228796&ga=g

Tuesday, December 29, 2015

හොදම යෝනිය තේරීම

හොදම යෝනිය තේරීම


සෙල්ලම් ලිංගික උපකරණ නිපදවන සමාගමක ප‍්‍රචාරක නිලධාරියෙකු වන බ‍්‍රයන් ස්ලෝන් විසින් අපූරු තරඟයක් ආරම්භ කර ඇත. ඒ ලොව ප‍්‍රථමවරට හොඳම යෝනිය තේරීමේ තරඟයයි.

මේ සඳහා ‍එලයිට් ඬේලි නම් එම උපකරණ නිපදවන සමාගම සෑම කාන්තාවකගෙන්ම තම යෝනි මුඛ‍යේ ඡායාරූප අදාල තරඟයට ඉදිරපත් කරන ලෙසත් ඊට ජනතාවගෙන් 1-10 දක්වා ප‍්‍රතිචාර ලබා දීමට අවස්ථාව සලසා ඇත.
ඉන් තෝරා ගන්නා හොඳම කන්‍යාවන් තිදෙනාට නව ක‍්‍රමයෙන් නිෂ්පාදිත උපකරණ භාවිතා කිරීම සහ ප‍්‍රවර්ධනයට අවස්ථාව ලබා දීමට සැලසුම් කර ඇත.



Monday, December 28, 2015

පිරිමි, ගැහැණු පියයුරුවලට මේ තරම් කැමති ඇයි?

පිරිමි, ගැහැණු පියයුරුවලට මේ තරම් කැමති ඇයි ? ගැහැණුන් මෙය කියවා බලා පිරිමින් එසේ කරන්නේ ඇයිදැයි තේරුම් ගන්න…




නිතරම වෛද්‍ය උපදෙස් පිළිපදින්න උත්සාහ කරන්න…

සමලිංගික නොවන පිරිමින්ට දවසකට විනාඩි 10 ක් පියයුරු දෙස බලා සිටීමෙන් ජීවිත කාලය දිගු කරගත හැකි බව කළෙක වෛද්‍ය වාර්තාවක සඳහන් වුනා.. නමුත් මෙය වරදවා වටහා ගතහොත් සිදු වන්නේ සමහර විට ජීවිත කාළය කෙටි කර ගැනීමටයි…. ඒ නිසා පරිස්සමෙන් මේ වෙදකම කරන්නට හිතට ගන්න..

පිරිමියා යන සත්ත්‍වයා ජීවිතයේ සෑම අවධියකම පියයුරුවලට ආකර්ෂණය වන බව වෛද්‍යවරුන්ගේ මතයයි. කුඩා දරුවන් නම් එය භාවිතා කරන්නේ ආහාර ලබා ගැනීමේ මාර්ගයක් වශයෙන් වුනත් තරුණ වයසට එළැඹෙනවිට එය ලිංගික ආකර්ෂණයක් දක්වා වෙනස් වෙනවා. සමහර වෙලාවට දරුවන්ට බොන්න කිරි නැති වෙන වෙලාවලුත් තියෙනවා.. තාත්තලා බීලා.. ඒක වෙනම කතාවක්… කෙසේ වුවත් ලොව පුරා මේ ආකර්ෂණය වෛද්‍යවරුන්ට මහත් වදයක් ගෙනදුන් ගැටළුවක්. නමුත් මේ ගැටළුවට කිසියම් අර්ථකතනයක් දෙන්නට ස්නායු වෛද්‍යවරයෙක් සමත් වෙලා තිබෙනවා. ඔහුට අනුව මානව පරිණාමයේදී ළදරුවා සහ මව අතර වූ බැඳීම ඇති කරන ප්‍රධාන ඒකකය වන පියයුරු (දරුවාගේ කිරි උරා බීම මගින්) දරුවා වයසින් වැඩෙත්ම මොළයේ පරිපථ ඒ බැඳීම අනුව සකස් වන බව පැවසෙනවා. ඒ අනුව දරුවා ලොකු මහත් වුවත් ඔහුට ඒ බැඳීම දිගටම පවතිනවා. නමුත් කාන්තාවන්ට එය සිදු නොවන්නේ කාන්තාවන් සතුව ඔවුන්ටම කියා පියයුරු යුවලක් ඇති නිසා වන්නට පුළුවනි. කෙසේ වුවත් අප වඩාත් කැමති වන්නේ අප සතුව නොමැති දේ වලට…

ඒ වගේම නවතම වෛද්‍ය පර්යේෂණ වලට අනුව පියයුරු තුඩු උත්තේජනය වීම නිසා කාන්තාවන් බොහෝ දෙනෙකුගේ ලිංගික හැඟීම් පහළ වීම වැඩි වනබව සොයාගෙන තිබෙනවා.. (සමහරු අහයි ඕක කියන්නත් දෙයක් ද කියලා) නමුත් මෙය සිදු වන්නේ පියයුරු උත්තේජනය සිදුවන අවස්ථාවේදී කාන්තාවගේ මොළයේ ඔක්සිටොසීන් නම් හෝමෝනය ශ්‍රාවය වන්නට පටන් ගන්නවා. මෙය දරුවාට කිරිදෙන අවස්ථාවේදී ද සිදු වන බව සොයාගෙන තිබෙනවා. මෙම හෝමෝනය මගින් ඇල්ම – බැඳීම ආදරය යන හැඟීම් මතුවීම වැඩි කරනවා. ඒ නිසයි මවක් දරුවාට කිරිදෙන අවස්ථාවේදී ආදරය දෝරෙගලා යනවා යැයි කියන්නේ.. එසේම ලිංගික සම්බන්ධතාවයක් සිදුවන අවස්ථාවේදීද මේ ඔක්සිටොසීන් ශ්‍රාවය වීමෙන් එසේම ආදරය දෝරෙගලා යන බව ලිංගිකව සක්‍රීය ඇත්තන් දන්නවා ඇති. වෙනත් ආකාරයකින් කියනවා නම් ලිංගික සම්බන්ධතාවයකට පෙර අවස්ථාවේදී (foreplay) කාන්තාවකගේ පියයුරු උත්තේජනය කිරීමෙන් අදාල කාන්තාව පහසුවෙන් තමා වෙත නම්මා ගැනීමට පිරිමියෙකුට හැකියාවක් ඇති බව පැවසෙනවා.

මෙය සිදු වන්නේ සමලිංගික නොවූ පිරිමියා නව යෞවන වියට පා තබන විට මොළයේ සිදුවන ස්නායු පරිපථ පියයුරු වලට ආකර්ෂණය වීමට නැඹුරු වෙමින් සැකසෙන නිසා බව මේ පිළිබඳ පර්යේෂණ කළ ඇමරිකාවේ එමරි විශ්ව විද්‍යාලයේ මනෝ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය ලැරී යං පවසනවා. මිනිස් ජීවිතයේ එක් විශ්මයක් ලෙස හඳුන්වන මෙය මානව පරිණාමය සිදුවන විට පිරිමියා ගැහැණියගේ පියයුරු වෙත ආකර්ෂණය වීම වැඩිවන සේ මොළය හැඩ ගැසී ඇති බවත්, ඒ නිසා ලිංගික කාර්යයේ දී මෙන්ම මව සහ ළදරුවා අතර සම්බන්ධතාවයේදී ඒ දෙදෙනා අතර බැඳීම වැඩි කිරීම මගින් මානව සංහතිය ඉදිරියට ගෙනයාමට උදව් කිරීමක් ලෙස සඳහන් කෙරෙනවා. එය වෙනත් ක්‍ෂීරපායීන් අතර සිදු නොවී මානවයන් අතර පමණක් ඇති වී ඇත්තේ මිනිසා පවුල යන සංකල්පයේදී එක් ස්වාමියෙකුට එක් බිරිඳක් ලෙස ජීවත් වීමට (බර වචනයෙන් කියනවා නම් ඒකපත්නීවෘතය – Monogamous) පරිණාමය වීම මගින් එකිනෙකා කෙරෙහි ආකර්ෂණය ඇති කිරීමට සිදු කරන ලද්දක්.. එසේම තවත් සාධකයක් නම් ලිංගික කාර්යයේදී මානවයා බොහෝවිට මුහුණට මුහුණ බලාගෙන එය සිදුකිරීම හේතුවෙන් පියයුරු උත්තේජනයට වැඩි අවස්ථාවක් ලැබීම නිසා එසේ පරිණාමය වූ බවයි. එසේ වුවත් මේ න්‍යාය බිඳ වැටෙන වෙනත් තර්ක ද පළ වෙනවා. ඉන් එකක් වන්නේ මානව පරිණාමයේදී මිනිසා වඩා පිරිපුන් පියයුරු ඇති කාන්තාවන් කෙරෙහි ඇල්මක් දැක්වූයේ තම වර්ගයා පෝෂණය කිරීමෙහි ලා වැඩිපුර මේද ඇති පියයුරු වලින් වඩා හොඳ කාර්යයක් සිදුවනු ඇති බවට පැරණි මානවයා විශ්වාස කිරීම නිසා විය හැකි බවත් පැවසෙනවා. මක් නිසාද යත් මිනිසා දියුණු වීමට ප්‍රථම සියළුම තීරණ ගැනීම සිදු වූයේ මානව පරපුර තවත් පරම්පරාවක් කරා ගෙනයාම මත පමණයි.

ලැරී යං ගේ මෙම මතය තවත් ආකාරයකින් බිඳ වැටෙන්නේ පියයුරු පරිණාමය පිළිබඳව දීර්ඝකාලීනව පර්යේෂණ සිදු කරන රට්ගර්ස් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්ය ෆ්‍රෑන් මාසියා ලීස් ගේ තර්කයකින්… ඇයට අනුව සෑම පිරිමියෙකුම පියයුරුවලට ආකර්ෂණය නොවන බවයි කියැවෙනවා. ඇය පවසන්නේ මානව පරිණාමය පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයින් මානව හැසිරීම සහ හැඟීම් පිළිබඳ මත ඉදිරිපත් කළත්, කිසිවෙකු සංස්කෘතික වෙනස්කම් පිළිබඳ හැදීරීමක් කර නොමැති බවයි. උදාහරණයක් වශයෙන් අප්‍රිකානු ගෝත්‍රික ජනතාවට අයත් කාන්තාවන් පියයුරු නිරාවරණය කරගෙන ජීවත් වන නිසා පිරිමින්ට ඒ පිළිබඳ කිසිදු හැඟීමක් නොමැති බව පැවසෙනවා.. (ස්වාසීලන්තෙ කට්ටියත් එහෙමලු… ) නමුත් එයට පිළිතුරු දක්වන ලැරී යං පවසන්නේ, ඒ පියයුරු නිරාවරණය කරගෙන ජීවත් වූවා කියා ලිංගික කර්තව්‍යයේදී ඒවා උත්තේජනය නොකිරීමක් සිදු නොවන බවයි. එසේම මෙතෙක් කල් සිදුකර ඇති මානව විද්‍යා පර්යේෂණවලදී පියයුරු පිළිබඳ පර්යේෂණ සිදු වූවත් ලිංගික කාර්යයේදී සහ ඊට පෙර පියයුරු උත්තේජනය සිදුකිරීම පිළිබඳ පර්යේෂණ එතරම් සිදු නොවී ඇතිබවයි ඔහු පවසන්නෙ…

කරනව නං ඔන්න පර්යේෂණ…. !

Saturday, December 26, 2015

මුම්බායි මුස්ලිම් ගනිකාවන්ගෙ කතාව

මුම්බායි මුස්ලිම් ගනිකාවන්ගෙ කතාව


ඉන්දියාවේ වෑඩි වශයෙන් මුස්ලිම් තරුනියන්ට තම විවාහයෙදී බලපාන බලවත් ප්රශ්නය වන්නේ දෑවෑද්ද සෑපයීමයි.බොහෝ මුස්ලිම්වරු විවහ කර ගෑනීමී දී තම මනාලියගේ පාර්ශවය අදික මුදලක් හො දේපලක් බලපොරොත්තු වීම සමාන්ය සිද්දියක් වී තිබේ..

මෙ අතර එවන් දෑවෑදි ප්රශ්නයට මුහුන පාන අන්දමේ දුප්පත් පවුල්වල දියනිවරුන් හ විවාහ වීමේ දෑවෑද්ද ප්රතික්ශේප කොට තමන් අතින් ම එම පවුලේ වඩිහිටියන්ට දහස් ගනනින් මුදල් දී ඒ රූමත් දියනි වරුන් විවාහ කර ගෑනීමේ එක්තර ව්යපාරයකට ඉන්දියාව අයත් හයිද්රාබාද් නගරයේ ක්රියත්මක වෙමින් පවති..

දුප්පත් පවුල් වල අයත් එවන් රූමත් තරුනියන් මෙසේ තම අතින් මුදල් දී විවහ කරගන්නා මෙ දනවතුන්ගෙන් සමහරෙක් මෑදපෙරදිග රටවලට අයත් පුද්ගලයන් වීම විශේශත්වයකි..

එහෙත් එසේ විවහ වූ තරුනියන්ගේ ඊලග ඉරනම කුමක්ද යන්න ඒ වෑඩිහිටියන් දෑනගන්නෙ සමහරවිට කලක් ගතවූ පසුවය,සමහවිට කිසිදාක ඔවුන්ට උනු දේ දෑනගන්නේද නෑත . තම දියනිය වෙනුවෙන් තමන්ට දහස්ගනනින් මුදල් දී විවාහ කර ගෑනීමට එසේ කෑමෑත්තෙන් ම පෑමිනෙන මනමාලයා ඒ දෙමාපියන්ට දිස් වන්නේ සුරදුතයකු ලෙසටය එහෙත් ඔහු අසරුවෙකු බව දෑනගන්නාවිට දියනියට සිදුවිය යුතු සියලු දෙ සිදුවී හමාරය.ඈත්තෙන්ම මේ දනපතියන් මෙම තරුනඉයන් විවාහ කරගන්නේ ඔවුන්ගේ තාරුන්ය දඩමීමා කරගෙන විවිද වාසි ලබාගෑනීමටය ඒ ලින්ගික වසි මෙන්ම මෙම තරුනියන්ගේ තරුන්ය විකුනා තම සාක්කුව බර කරගෑනීමටය.

බොහෝ විට මේ සදහ මුලිකත්වය ගෙන කටයුතු කරන්නෙ ත්රව්කරුවන් විසිනි. ඔවුන් මර්ගයෙන් තමන්ට අවශ්ය රුමතිය තොරාගන්න දනවතා එයට තවත් 3න් දෙනෙකුගෙ සහය පතයි.

"කාජි" යනුවෙන් හෑදින්වෙන මුස්ලිම් ජතියේ ප්රතිපත්ති වලට අනුකූලව විවාහ හා දික්කසාද පිලිබද නඩු අසා තීන්දු දෙන එයට පමනක් අදල නඩුකරයෙක් මෙන්ම පොලිස්නිලදරියෙක් හා ගනිකා තෑරව්කාරියෙකි.

මෙවන් එක් තරුනියක් පිලිබද පවසනවානම්
19 වන වියේ පසුවු ඈය විවාහ වුයෙ ඉහත සදහන් පරිදි
දනවතකු සමගය ඈයගේ මව්පියන්ට ඔහුගෙන් රු 40000ක් ලෑබෙයි. ඉන්පසු තනායම්කරුගේ සහය ලෑබ මඩුසමය ගතකරන මොවුන් එක්ව සිටින්නේ සති 2ක් පමනි. මනාලය ඈය දික්කසාද කර වෙනත් විවහයකට සෑරසෙයි තරමක් මොලය තිබූ කනතාවක් වූ ඈය වහාම පොලිසියට පෑමිනිලි කරයි..

සොයබෑලීමේදී අනාවරය වී ඈත්තේ මොහු දෑනට ටික කලකට පෙර මෙසේ විවහයන් 2ක් සිදු කරගෙන ඈති අතර තම 4 වන විවාහය සදහා සූදනම් වෙමින් සිටීන බවයි.

ඔහුට මෙම සියලු විවාහ කරගෑනීමට සහය වී ඈත්තේ පෙර කී වරගයේ කාජි වරයෙකි තමන්ට අයත් සුපොපබොගී හොටලයේ පවත්වගෙන ගිය අතර ඔහුගෙ සහය්ගය ලබමින් විවහ වී පසුව දික්කසද වන ඩනවතුන්ට තම හොටලයේම නවතෑන් පහසුකම් සපයමින් විශල අදයමක් ඉපයීමට සමත් වී ඈත

මෙවන් අසාදරන ගෑන සොයබලද්දී ඈතමෙක් උත්සහ කරන්නේ මුස්ලිම් නීතියට අනුව එක් පුරුශයකුට කාන්තාවන් කිහිප දෙනෙකු විවාහ කරගත හෑකි නිසා මෙය සදාරනීකරනය කිරීමටයි..

ඉසලාම් අගමේ 3 වරක් "දලාක්" කීමෙන් දික්කසාදයට වරම් ලෑබීමෙ දඩමීමා කරගෙන මෙසේ අහින්සක අසරන තරුනියන් විපතට පත් කිරීම මහා පාපයකි (දලාක් කීම යනු සෑමියෙකු තම බිරිද හමුවේ යම් හෙතුවක් මත 3 වරක් ඈගෙන් දික්කසාද වන්නෙමි යි පෑවසීමෙන් එය ඔහුට ඈගෙන් දික්කසද වීමට ලෑබේ)

කෙසෙවෙතත් අවසනයේදි අවසනවන්ත සිදුවීම් වලට මුහුන පාන්නෙ තරුනිය හ ඈයගෙ පවුලයි එම අහින්ස්ක දෙමාපියන්ට නෑවත තම දියනිය දෑකීමටවත් ලෑබෙන්නේ කලතුරකිනි.

විවාහ වී මෑදපෙරදිග යාමට යන එම තරුනියන්ට මෑදපෙරදිග දකින්නෙ ලෑබෙන්නෙ හීනෙන් පමනි මොවුන් හය්ද්රබාද් හොටලයේ තම මදුසමයෙන් පසු වෑටෙන්නේ මුම්බායි පිහිටි ගනිකාවන්ගෙත් සෑදුම් ලත් වීදියකටය.

කිසිවක් කරගත නොහෑකි මෙ අසරනියන් එතෑන් සිට ගනිකාවො වෙති මුම්බයි හි සමීක්ශනයකින් හෙලිවි ඈත්තෙ එවන් අසරන වු මනලියන් දසකට වෑඩි ගනනක් මුම්බයේ වීදි වල ඉන්නා බවයි .

Monday, December 21, 2015

විරුද්ධ ලිංගිකයන් දෙදෙනකු අතර ඇතිවන පළමු ලිංගික එක් වීම...

විරුද්ධ ලිංගිකයන් දෙදෙනකු අතර ඇතිවන පළමු ලිංගික එක් වීම...


විරුද්ධ ලිංගිකයන් දෙදෙනකු අතර ඇතිවන පළමු ලිංගික එක් වීම ඒ දෙදෙනාගේ දිවියේ වැදගත් සන්ධිස්ථානයක් වේ. මක්නිසාද එම මතකය , ඒ ආධ්‍යාත්මික හැඟීම සදාකල් මතකයේ පවතින තුරාත්, එම මතකය නැවත නැවතත් ආවර්ජනය කිරීමෙන් දෙදෙනා අතර තිබෙන ආදරය නැවතත් ඉස්මතු කරගත හැකි සුන්දර අත්දැකීමක් බැවිනි. මමත් මාගේ බිරිඳත් යම් දින වලදී මෙලෙස අපගේ පළමු එක්වීමේ අත්දැකීම් ආවර්ජනය කිරීමෙන් අපගේ ආදරයේ ගුණාත්මක බව වැඩි වන බවත් , මීළඟ එකතුවීම අපගේ දෙවන එකතු වීම හා සමාන අත්දැකීමක් ලෙස දැනෙන බවත් තේරුම් ගෙන සිටිමු.

කෙසේ වෙතත් පළමු එකතු වීම දෙදෙනාගේ අන්‍යෝන්‍ය අවබෝධය මත අමිහිරි / මිහිරි / ඉමිහිරි අත්දැකීමක් බවට පත් කර ගැනීමට පුළුවන. ඇත්තෙන්ම සමාජය විසින් විවාහ දිවියට එළැඹෙන යුවතියන් ගේ සිත්හි තැන්පත් කරන ඇතැම් මිත්‍යා මත මෙන්ම , පළමු ලිංගික එක් වීමේ දී ඇති වන වේදනාව පිළිබඳ අමිහිරි මතකයන් නිසා මෙම අතිශය සරාගී , අතිශය සුන්දර මොහොත ක්ෂණයකින් විනාශ වී යාමට පුළුවන.
පළමුව සඳහන් කළ යුත්තේ මෙලෙස පළමුව ලිංගිකව එක් වීමට පෙර දෙදෙනා සමග සුහද සාකච්ඡාවක් ගොඩනගා ගැනීමයි. මෙමගින් දෙදෙනාගේ සිත් හි ඇති දෑ දෙදෙනාටම අවබෝධ කරගත හැකිය. තවද කාමුක චිත්‍රපට වල ඇති දෑ කිරීමට උත්සහ නොකිරීමද වැදගත් වේ. මක් නිසාද යත් එහි බොහෝ දෑ උද්දීපනය කොට පෙන්වන බැවිනි. දෙදෙනා සමග සාකච්ඡාවෙන් අනතුරුව ලිහිල් වීමේ මෘදු සම්බාහනයක් දෙදෙනා විසින්ම කරගැනීම අගනේය. විශේෂයෙන්ම කාන්තාවට මෙම සම්බාහනය මගින් කායික මෙන්ම මානසික ලිහිල් වීමක් ඇති වනවා මෙන්ම සහකරු පිළිබඳව මනා විශ්වාසයක් ඇති වීමටද උපකාරී වේ. පසුව දෙදෙනා සමගම උණු දිය ස්නානයක් කිරීමද , එහිදී දෙදෙනාගේ සිරුරු වල ආලේපන , සුවඳ විලවුන් ගැල්වීම ආදී වූ ක්‍රියාකාරකම් මගින් අන්‍යෝන්‍ය විශ්වාසය , ගරුත්වය ගොඩ නැගීම සිදුවේ. පළමු එක්වීමට ලිහිසිකාරකයක් එකතු කරගැනීමද නුවණට හුරු ක්‍රියාවකි. එමගින් කාන්තාවකට දැනිය හැකි වේදනාව බොහෝ දුරට සමනය කරගැනීමට හැකිය. මීළඟට තවත් භයානකම මිත්‍යා විශ්වාසයක් වන කන්‍යා පටලය බිඳීම බොහෝ දුරට පළමු ලිංගික එකතු වීම නිරස කිරීමට උපකාර වේ. මේ පිළිබඳව සහකාරිය සමග කතා බහ කොට දෙදෙනාගේ අන්‍යෝන්‍ය අවබෝධයෙන් ඉදිරි ක්‍රියාදාමය සැලසුම් කළ යුතුය..
මා යුවතියන් හට ලබා දෙන වැදගත්ම කරුණ නම් ඔබ හැකි තරම් ලිහිල් වන්න. මක් නිසාද ඔබ ලිහිල් නොවුන හොත් යෝනිය ආශ්‍රිතව ඇති සියලු මාංශපේශීන් තද වන අතර මෙය සංසර්ගයේ ඉමිහිරි අත්දැකීම , ඔබට සදාකල් අප්‍රසන්න අත්දැකීමක් වනු ඇත. ඔබට හැකි නම් භගමනිය උත්තේජනය කර සුරාන්තයට පත්වී එහි අත්දැකීම් විඳින්න. එවිට ඔබගේ සහකරුට ඔබට අවැසි අයුරින් ඔබව සුරාන්තයට ගෙන යාමට මග පෙන්වීමේ හැකියාවක් ඔබට පවතිනු ඇත.

Sunday, December 13, 2015

කාන්තා කාමාශාව උපදවන අලුත්ම පෙත්ත දැන් වෙළෙඳපොලේ...

කාන්තා කාමාශාව උපදවන අලුත්ම පෙත්ත දැන් වෙළෙඳපොලේ...


කාන්තා කාමාශාව උද්දීපනය කරන නව පෙත්තකට ඇමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලනයේ අනුමැතිය හිමි වෙයි. මෙය ඇමෙරිකානු ඖෂධ කර්මාන්තය වසර දහයකට වැඩි කාලයක් තිස්සේ දැරූ උත්සාහයක ප්‍රතිපලයකි.

නව ඖෂධය ෆ්ලිබන්සේරියන් නමින් හැඳින්වෙයි. 2010 වසරේ සිට දෙවතාවක්ම මෙම නිෂ්පාදනය ආහාර හා ඖෂධ පරිපාලනය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිය. ඊට හේතු වුයේ එහි යහපත් ප්‍රතිපලවලට වඩා අවදානම වැඩිවීමයි. පසුව වඩාත් දියුණු සායනික දත්ත සමඟ නිෂ්පාදක සමාගම මෙවර අනුමැතියට ඉදිරිපත් කර තිබිණ. ලිංගික ප්‍රබෝධය අහිමිවීම සිය පෞද්ගලික දිවියට බලපා ඇති අන්දම පිළිබඳව කාන්තාවන්ගෙන් ලබාගත් සහතික කිරීම්ද ඉදිරිපත් කරනු ලැබිය.

නව ඖෂධය ගැනීමෙන් මොළයේ රසායන 3ක් වෙනසකට ලක්වන බව නිෂ්පාදකයෝ කියති. කාමාශාව හීනවූ කාන්තාවන්ගේ ලිංගික අවශ්‍යතා ඉටු කර ගැනීමේ උත්ප්‍රාසය ඉන් වර්ධනය කෙරේ.

ඖෂධයෙයහපත් ප්‍රතිලාභයන්හි නවීනතම වර්ධනයද සායනික පරීක්ෂණ වලින් පෙන්වා දී තිබේ.කෙසේ වුවද රුධිර පීඩනය අඩුවීම, කරකැවිල්ල, සහ මුසපත්වීම වැනි අතුරු ආබාධ ඉන් වාර්තා වී ඇත. ඖෂධයේ අවදානම් සීමා කිරීමට පියවර ගන්නා ලෙසත්, අනතුරු ඇඟවීමේ වැකි ඖෂධ ලේබලයේ පැහැදිලිව පෙනෙන සේ සටහන් කරන ලෙසත් සමාගමට දැනුම් දී තිබේ...

Saturday, December 12, 2015

කාන්තාවන්ගේ පියයුරු සහ ලිංගික කර්තව්‍යය...

කාන්තාවන්ගේ පියයුරු සහ ලිංගික කර්තව්‍යය....


අද බොහෝ දෙනාගේ සිත්හි තැන්පත්ව ඇති මිත්‍යා විශ්වාසයක් වන පියයුරු ප්‍රමාණ සහ ලිංගික කර්තව්‍යය පිළිබද කතිකා කිරීමට හිතුවා.

බොහෝ දෙනා කාන්තාවකගේ පියයුරු විශාල නම් ඇය කාමුක යැයිද, කුඩා පියයුරු ඇත්තියන් කාමුක නැතැයිද යන දුර්මතයේ සිටිති. ඇත්තෙන්ම මෙය අප හට මාධ්‍යය විසින් පොවන ලද මිත්‍යා මතයක් ලෙස මා හට හුවා දැක්විය හැකිය. ඇත්තෙන්ම අසැබි දර්ශන වලද මේ සඳහා යොදා ගනුයේ මෙවැනිම විසල් පියයුරු සහිත කාන්තාවන් වීමද විශේෂයෙන් සඳහන් කළ යුත්තේ මෙම පොවන ලද මිත්‍යා මතය තවත් තහවුරු කිරීමටය. පහතින් මා කාන්තාවන්ගේ පියයුරු සඟල වල ප්‍රමාණ සහිත ඡායාරුවක් දක්වමි.
ඇත්තෙන්ම කාන්තාවකගේ පියයුරු වල ස්වභාවය මෙන්ම ඇයගේ ලිංගික විභවය (sex drive) ද තීරණය වනුයේ උපතේදීමය. ඇයගේ පියයුරු විසල් වුවද ඇයට ඇති ලිංගික විභවය අඩු විය හැකි අතර කුඩා පියයුරු සහිත ඇයට විසල් ලිංගික විභවයක් තිබිය හැකිය.

එහෙත් වැදගත්ම කරුණ නම් පියයුරු වල විශාලත්වය කෙතෙක් වුවද පියයුරු සෑදී ඇති ව්‍යුහය සමානය යන්නයි. නියම ලෙස උත්තේජනය කළහොත් පියයුරේ ප්‍රමාණය කෙසේ වුවත් ඕනෑම කාන්තාවක් ලිංගිකව සක්‍රිය කරගත හැකිය යන්න මා අවධාරණය කළ යුතුය. කෙසේ වෙතත් ඔබ කාන්තාවක හෝ පුරුෂයකු නම් කාන්තාවකගේ සිරුරෙහි අවධානයෙන් බැලිය යුත්තේ ඉණ/උකුළ අනුපාතිකයයි. 


මෙය කාන්තාවකගේ 0.7 හා 0.8 අතර ඇත්නම් ඇයගේ ඊස්ට්‍රජන් ප්‍රමාණය හා දරුපල ඉහළ අගයක පවතින බව විද්‍යාත්මකව තහවුරු කර ඇත.

මෙහි පළවන ලිපි අධ්‍යාපනය සදහා පමණක් වන අතර පහත් කායික හෝ මානසික ආශාවන් ඇති අය සන්තර්පනය කිරීම මෙයින් සිදු නොකෙරේ...