Showing posts with label World. Show all posts
Showing posts with label World. Show all posts

Saturday, December 26, 2015

මුම්බායි මුස්ලිම් ගනිකාවන්ගෙ කතාව

මුම්බායි මුස්ලිම් ගනිකාවන්ගෙ කතාව


ඉන්දියාවේ වෑඩි වශයෙන් මුස්ලිම් තරුනියන්ට තම විවාහයෙදී බලපාන බලවත් ප්රශ්නය වන්නේ දෑවෑද්ද සෑපයීමයි.බොහෝ මුස්ලිම්වරු විවහ කර ගෑනීමී දී තම මනාලියගේ පාර්ශවය අදික මුදලක් හො දේපලක් බලපොරොත්තු වීම සමාන්ය සිද්දියක් වී තිබේ..

මෙ අතර එවන් දෑවෑදි ප්රශ්නයට මුහුන පාන අන්දමේ දුප්පත් පවුල්වල දියනිවරුන් හ විවාහ වීමේ දෑවෑද්ද ප්රතික්ශේප කොට තමන් අතින් ම එම පවුලේ වඩිහිටියන්ට දහස් ගනනින් මුදල් දී ඒ රූමත් දියනි වරුන් විවාහ කර ගෑනීමේ එක්තර ව්යපාරයකට ඉන්දියාව අයත් හයිද්රාබාද් නගරයේ ක්රියත්මක වෙමින් පවති..

දුප්පත් පවුල් වල අයත් එවන් රූමත් තරුනියන් මෙසේ තම අතින් මුදල් දී විවහ කරගන්නා මෙ දනවතුන්ගෙන් සමහරෙක් මෑදපෙරදිග රටවලට අයත් පුද්ගලයන් වීම විශේශත්වයකි..

එහෙත් එසේ විවහ වූ තරුනියන්ගේ ඊලග ඉරනම කුමක්ද යන්න ඒ වෑඩිහිටියන් දෑනගන්නෙ සමහරවිට කලක් ගතවූ පසුවය,සමහවිට කිසිදාක ඔවුන්ට උනු දේ දෑනගන්නේද නෑත . තම දියනිය වෙනුවෙන් තමන්ට දහස්ගනනින් මුදල් දී විවාහ කර ගෑනීමට එසේ කෑමෑත්තෙන් ම පෑමිනෙන මනමාලයා ඒ දෙමාපියන්ට දිස් වන්නේ සුරදුතයකු ලෙසටය එහෙත් ඔහු අසරුවෙකු බව දෑනගන්නාවිට දියනියට සිදුවිය යුතු සියලු දෙ සිදුවී හමාරය.ඈත්තෙන්ම මේ දනපතියන් මෙම තරුනඉයන් විවාහ කරගන්නේ ඔවුන්ගේ තාරුන්ය දඩමීමා කරගෙන විවිද වාසි ලබාගෑනීමටය ඒ ලින්ගික වසි මෙන්ම මෙම තරුනියන්ගේ තරුන්ය විකුනා තම සාක්කුව බර කරගෑනීමටය.

බොහෝ විට මේ සදහ මුලිකත්වය ගෙන කටයුතු කරන්නෙ ත්රව්කරුවන් විසිනි. ඔවුන් මර්ගයෙන් තමන්ට අවශ්ය රුමතිය තොරාගන්න දනවතා එයට තවත් 3න් දෙනෙකුගෙ සහය පතයි.

"කාජි" යනුවෙන් හෑදින්වෙන මුස්ලිම් ජතියේ ප්රතිපත්ති වලට අනුකූලව විවාහ හා දික්කසාද පිලිබද නඩු අසා තීන්දු දෙන එයට පමනක් අදල නඩුකරයෙක් මෙන්ම පොලිස්නිලදරියෙක් හා ගනිකා තෑරව්කාරියෙකි.

මෙවන් එක් තරුනියක් පිලිබද පවසනවානම්
19 වන වියේ පසුවු ඈය විවාහ වුයෙ ඉහත සදහන් පරිදි
දනවතකු සමගය ඈයගේ මව්පියන්ට ඔහුගෙන් රු 40000ක් ලෑබෙයි. ඉන්පසු තනායම්කරුගේ සහය ලෑබ මඩුසමය ගතකරන මොවුන් එක්ව සිටින්නේ සති 2ක් පමනි. මනාලය ඈය දික්කසාද කර වෙනත් විවහයකට සෑරසෙයි තරමක් මොලය තිබූ කනතාවක් වූ ඈය වහාම පොලිසියට පෑමිනිලි කරයි..

සොයබෑලීමේදී අනාවරය වී ඈත්තේ මොහු දෑනට ටික කලකට පෙර මෙසේ විවහයන් 2ක් සිදු කරගෙන ඈති අතර තම 4 වන විවාහය සදහා සූදනම් වෙමින් සිටීන බවයි.

ඔහුට මෙම සියලු විවාහ කරගෑනීමට සහය වී ඈත්තේ පෙර කී වරගයේ කාජි වරයෙකි තමන්ට අයත් සුපොපබොගී හොටලයේ පවත්වගෙන ගිය අතර ඔහුගෙ සහය්ගය ලබමින් විවහ වී පසුව දික්කසද වන ඩනවතුන්ට තම හොටලයේම නවතෑන් පහසුකම් සපයමින් විශල අදයමක් ඉපයීමට සමත් වී ඈත

මෙවන් අසාදරන ගෑන සොයබලද්දී ඈතමෙක් උත්සහ කරන්නේ මුස්ලිම් නීතියට අනුව එක් පුරුශයකුට කාන්තාවන් කිහිප දෙනෙකු විවාහ කරගත හෑකි නිසා මෙය සදාරනීකරනය කිරීමටයි..

ඉසලාම් අගමේ 3 වරක් "දලාක්" කීමෙන් දික්කසාදයට වරම් ලෑබීමෙ දඩමීමා කරගෙන මෙසේ අහින්සක අසරන තරුනියන් විපතට පත් කිරීම මහා පාපයකි (දලාක් කීම යනු සෑමියෙකු තම බිරිද හමුවේ යම් හෙතුවක් මත 3 වරක් ඈගෙන් දික්කසාද වන්නෙමි යි පෑවසීමෙන් එය ඔහුට ඈගෙන් දික්කසද වීමට ලෑබේ)

කෙසෙවෙතත් අවසනයේදි අවසනවන්ත සිදුවීම් වලට මුහුන පාන්නෙ තරුනිය හ ඈයගෙ පවුලයි එම අහින්ස්ක දෙමාපියන්ට නෑවත තම දියනිය දෑකීමටවත් ලෑබෙන්නේ කලතුරකිනි.

විවාහ වී මෑදපෙරදිග යාමට යන එම තරුනියන්ට මෑදපෙරදිග දකින්නෙ ලෑබෙන්නෙ හීනෙන් පමනි මොවුන් හය්ද්රබාද් හොටලයේ තම මදුසමයෙන් පසු වෑටෙන්නේ මුම්බායි පිහිටි ගනිකාවන්ගෙත් සෑදුම් ලත් වීදියකටය.

කිසිවක් කරගත නොහෑකි මෙ අසරනියන් එතෑන් සිට ගනිකාවො වෙති මුම්බයි හි සමීක්ශනයකින් හෙලිවි ඈත්තෙ එවන් අසරන වු මනලියන් දසකට වෑඩි ගනනක් මුම්බයේ වීදි වල ඉන්නා බවයි .