Showing posts with label Life Style. Show all posts
Showing posts with label Life Style. Show all posts

Monday, December 28, 2015

පිරිමි, ගැහැණු පියයුරුවලට මේ තරම් කැමති ඇයි?

පිරිමි, ගැහැණු පියයුරුවලට මේ තරම් කැමති ඇයි ? ගැහැණුන් මෙය කියවා බලා පිරිමින් එසේ කරන්නේ ඇයිදැයි තේරුම් ගන්න…




නිතරම වෛද්‍ය උපදෙස් පිළිපදින්න උත්සාහ කරන්න…

සමලිංගික නොවන පිරිමින්ට දවසකට විනාඩි 10 ක් පියයුරු දෙස බලා සිටීමෙන් ජීවිත කාලය දිගු කරගත හැකි බව කළෙක වෛද්‍ය වාර්තාවක සඳහන් වුනා.. නමුත් මෙය වරදවා වටහා ගතහොත් සිදු වන්නේ සමහර විට ජීවිත කාළය කෙටි කර ගැනීමටයි…. ඒ නිසා පරිස්සමෙන් මේ වෙදකම කරන්නට හිතට ගන්න..

පිරිමියා යන සත්ත්‍වයා ජීවිතයේ සෑම අවධියකම පියයුරුවලට ආකර්ෂණය වන බව වෛද්‍යවරුන්ගේ මතයයි. කුඩා දරුවන් නම් එය භාවිතා කරන්නේ ආහාර ලබා ගැනීමේ මාර්ගයක් වශයෙන් වුනත් තරුණ වයසට එළැඹෙනවිට එය ලිංගික ආකර්ෂණයක් දක්වා වෙනස් වෙනවා. සමහර වෙලාවට දරුවන්ට බොන්න කිරි නැති වෙන වෙලාවලුත් තියෙනවා.. තාත්තලා බීලා.. ඒක වෙනම කතාවක්… කෙසේ වුවත් ලොව පුරා මේ ආකර්ෂණය වෛද්‍යවරුන්ට මහත් වදයක් ගෙනදුන් ගැටළුවක්. නමුත් මේ ගැටළුවට කිසියම් අර්ථකතනයක් දෙන්නට ස්නායු වෛද්‍යවරයෙක් සමත් වෙලා තිබෙනවා. ඔහුට අනුව මානව පරිණාමයේදී ළදරුවා සහ මව අතර වූ බැඳීම ඇති කරන ප්‍රධාන ඒකකය වන පියයුරු (දරුවාගේ කිරි උරා බීම මගින්) දරුවා වයසින් වැඩෙත්ම මොළයේ පරිපථ ඒ බැඳීම අනුව සකස් වන බව පැවසෙනවා. ඒ අනුව දරුවා ලොකු මහත් වුවත් ඔහුට ඒ බැඳීම දිගටම පවතිනවා. නමුත් කාන්තාවන්ට එය සිදු නොවන්නේ කාන්තාවන් සතුව ඔවුන්ටම කියා පියයුරු යුවලක් ඇති නිසා වන්නට පුළුවනි. කෙසේ වුවත් අප වඩාත් කැමති වන්නේ අප සතුව නොමැති දේ වලට…

ඒ වගේම නවතම වෛද්‍ය පර්යේෂණ වලට අනුව පියයුරු තුඩු උත්තේජනය වීම නිසා කාන්තාවන් බොහෝ දෙනෙකුගේ ලිංගික හැඟීම් පහළ වීම වැඩි වනබව සොයාගෙන තිබෙනවා.. (සමහරු අහයි ඕක කියන්නත් දෙයක් ද කියලා) නමුත් මෙය සිදු වන්නේ පියයුරු උත්තේජනය සිදුවන අවස්ථාවේදී කාන්තාවගේ මොළයේ ඔක්සිටොසීන් නම් හෝමෝනය ශ්‍රාවය වන්නට පටන් ගන්නවා. මෙය දරුවාට කිරිදෙන අවස්ථාවේදී ද සිදු වන බව සොයාගෙන තිබෙනවා. මෙම හෝමෝනය මගින් ඇල්ම – බැඳීම ආදරය යන හැඟීම් මතුවීම වැඩි කරනවා. ඒ නිසයි මවක් දරුවාට කිරිදෙන අවස්ථාවේදී ආදරය දෝරෙගලා යනවා යැයි කියන්නේ.. එසේම ලිංගික සම්බන්ධතාවයක් සිදුවන අවස්ථාවේදීද මේ ඔක්සිටොසීන් ශ්‍රාවය වීමෙන් එසේම ආදරය දෝරෙගලා යන බව ලිංගිකව සක්‍රීය ඇත්තන් දන්නවා ඇති. වෙනත් ආකාරයකින් කියනවා නම් ලිංගික සම්බන්ධතාවයකට පෙර අවස්ථාවේදී (foreplay) කාන්තාවකගේ පියයුරු උත්තේජනය කිරීමෙන් අදාල කාන්තාව පහසුවෙන් තමා වෙත නම්මා ගැනීමට පිරිමියෙකුට හැකියාවක් ඇති බව පැවසෙනවා.

මෙය සිදු වන්නේ සමලිංගික නොවූ පිරිමියා නව යෞවන වියට පා තබන විට මොළයේ සිදුවන ස්නායු පරිපථ පියයුරු වලට ආකර්ෂණය වීමට නැඹුරු වෙමින් සැකසෙන නිසා බව මේ පිළිබඳ පර්යේෂණ කළ ඇමරිකාවේ එමරි විශ්ව විද්‍යාලයේ මනෝ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය ලැරී යං පවසනවා. මිනිස් ජීවිතයේ එක් විශ්මයක් ලෙස හඳුන්වන මෙය මානව පරිණාමය සිදුවන විට පිරිමියා ගැහැණියගේ පියයුරු වෙත ආකර්ෂණය වීම වැඩිවන සේ මොළය හැඩ ගැසී ඇති බවත්, ඒ නිසා ලිංගික කාර්යයේ දී මෙන්ම මව සහ ළදරුවා අතර සම්බන්ධතාවයේදී ඒ දෙදෙනා අතර බැඳීම වැඩි කිරීම මගින් මානව සංහතිය ඉදිරියට ගෙනයාමට උදව් කිරීමක් ලෙස සඳහන් කෙරෙනවා. එය වෙනත් ක්‍ෂීරපායීන් අතර සිදු නොවී මානවයන් අතර පමණක් ඇති වී ඇත්තේ මිනිසා පවුල යන සංකල්පයේදී එක් ස්වාමියෙකුට එක් බිරිඳක් ලෙස ජීවත් වීමට (බර වචනයෙන් කියනවා නම් ඒකපත්නීවෘතය – Monogamous) පරිණාමය වීම මගින් එකිනෙකා කෙරෙහි ආකර්ෂණය ඇති කිරීමට සිදු කරන ලද්දක්.. එසේම තවත් සාධකයක් නම් ලිංගික කාර්යයේදී මානවයා බොහෝවිට මුහුණට මුහුණ බලාගෙන එය සිදුකිරීම හේතුවෙන් පියයුරු උත්තේජනයට වැඩි අවස්ථාවක් ලැබීම නිසා එසේ පරිණාමය වූ බවයි. එසේ වුවත් මේ න්‍යාය බිඳ වැටෙන වෙනත් තර්ක ද පළ වෙනවා. ඉන් එකක් වන්නේ මානව පරිණාමයේදී මිනිසා වඩා පිරිපුන් පියයුරු ඇති කාන්තාවන් කෙරෙහි ඇල්මක් දැක්වූයේ තම වර්ගයා පෝෂණය කිරීමෙහි ලා වැඩිපුර මේද ඇති පියයුරු වලින් වඩා හොඳ කාර්යයක් සිදුවනු ඇති බවට පැරණි මානවයා විශ්වාස කිරීම නිසා විය හැකි බවත් පැවසෙනවා. මක් නිසාද යත් මිනිසා දියුණු වීමට ප්‍රථම සියළුම තීරණ ගැනීම සිදු වූයේ මානව පරපුර තවත් පරම්පරාවක් කරා ගෙනයාම මත පමණයි.

ලැරී යං ගේ මෙම මතය තවත් ආකාරයකින් බිඳ වැටෙන්නේ පියයුරු පරිණාමය පිළිබඳව දීර්ඝකාලීනව පර්යේෂණ සිදු කරන රට්ගර්ස් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්ය ෆ්‍රෑන් මාසියා ලීස් ගේ තර්කයකින්… ඇයට අනුව සෑම පිරිමියෙකුම පියයුරුවලට ආකර්ෂණය නොවන බවයි කියැවෙනවා. ඇය පවසන්නේ මානව පරිණාමය පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයින් මානව හැසිරීම සහ හැඟීම් පිළිබඳ මත ඉදිරිපත් කළත්, කිසිවෙකු සංස්කෘතික වෙනස්කම් පිළිබඳ හැදීරීමක් කර නොමැති බවයි. උදාහරණයක් වශයෙන් අප්‍රිකානු ගෝත්‍රික ජනතාවට අයත් කාන්තාවන් පියයුරු නිරාවරණය කරගෙන ජීවත් වන නිසා පිරිමින්ට ඒ පිළිබඳ කිසිදු හැඟීමක් නොමැති බව පැවසෙනවා.. (ස්වාසීලන්තෙ කට්ටියත් එහෙමලු… ) නමුත් එයට පිළිතුරු දක්වන ලැරී යං පවසන්නේ, ඒ පියයුරු නිරාවරණය කරගෙන ජීවත් වූවා කියා ලිංගික කර්තව්‍යයේදී ඒවා උත්තේජනය නොකිරීමක් සිදු නොවන බවයි. එසේම මෙතෙක් කල් සිදුකර ඇති මානව විද්‍යා පර්යේෂණවලදී පියයුරු පිළිබඳ පර්යේෂණ සිදු වූවත් ලිංගික කාර්යයේදී සහ ඊට පෙර පියයුරු උත්තේජනය සිදුකිරීම පිළිබඳ පර්යේෂණ එතරම් සිදු නොවී ඇතිබවයි ඔහු පවසන්නෙ…

කරනව නං ඔන්න පර්යේෂණ…. !

Monday, December 21, 2015

විරුද්ධ ලිංගිකයන් දෙදෙනකු අතර ඇතිවන පළමු ලිංගික එක් වීම...

විරුද්ධ ලිංගිකයන් දෙදෙනකු අතර ඇතිවන පළමු ලිංගික එක් වීම...


විරුද්ධ ලිංගිකයන් දෙදෙනකු අතර ඇතිවන පළමු ලිංගික එක් වීම ඒ දෙදෙනාගේ දිවියේ වැදගත් සන්ධිස්ථානයක් වේ. මක්නිසාද එම මතකය , ඒ ආධ්‍යාත්මික හැඟීම සදාකල් මතකයේ පවතින තුරාත්, එම මතකය නැවත නැවතත් ආවර්ජනය කිරීමෙන් දෙදෙනා අතර තිබෙන ආදරය නැවතත් ඉස්මතු කරගත හැකි සුන්දර අත්දැකීමක් බැවිනි. මමත් මාගේ බිරිඳත් යම් දින වලදී මෙලෙස අපගේ පළමු එක්වීමේ අත්දැකීම් ආවර්ජනය කිරීමෙන් අපගේ ආදරයේ ගුණාත්මක බව වැඩි වන බවත් , මීළඟ එකතුවීම අපගේ දෙවන එකතු වීම හා සමාන අත්දැකීමක් ලෙස දැනෙන බවත් තේරුම් ගෙන සිටිමු.

කෙසේ වෙතත් පළමු එකතු වීම දෙදෙනාගේ අන්‍යෝන්‍ය අවබෝධය මත අමිහිරි / මිහිරි / ඉමිහිරි අත්දැකීමක් බවට පත් කර ගැනීමට පුළුවන. ඇත්තෙන්ම සමාජය විසින් විවාහ දිවියට එළැඹෙන යුවතියන් ගේ සිත්හි තැන්පත් කරන ඇතැම් මිත්‍යා මත මෙන්ම , පළමු ලිංගික එක් වීමේ දී ඇති වන වේදනාව පිළිබඳ අමිහිරි මතකයන් නිසා මෙම අතිශය සරාගී , අතිශය සුන්දර මොහොත ක්ෂණයකින් විනාශ වී යාමට පුළුවන.
පළමුව සඳහන් කළ යුත්තේ මෙලෙස පළමුව ලිංගිකව එක් වීමට පෙර දෙදෙනා සමග සුහද සාකච්ඡාවක් ගොඩනගා ගැනීමයි. මෙමගින් දෙදෙනාගේ සිත් හි ඇති දෑ දෙදෙනාටම අවබෝධ කරගත හැකිය. තවද කාමුක චිත්‍රපට වල ඇති දෑ කිරීමට උත්සහ නොකිරීමද වැදගත් වේ. මක් නිසාද යත් එහි බොහෝ දෑ උද්දීපනය කොට පෙන්වන බැවිනි. දෙදෙනා සමග සාකච්ඡාවෙන් අනතුරුව ලිහිල් වීමේ මෘදු සම්බාහනයක් දෙදෙනා විසින්ම කරගැනීම අගනේය. විශේෂයෙන්ම කාන්තාවට මෙම සම්බාහනය මගින් කායික මෙන්ම මානසික ලිහිල් වීමක් ඇති වනවා මෙන්ම සහකරු පිළිබඳව මනා විශ්වාසයක් ඇති වීමටද උපකාරී වේ. පසුව දෙදෙනා සමගම උණු දිය ස්නානයක් කිරීමද , එහිදී දෙදෙනාගේ සිරුරු වල ආලේපන , සුවඳ විලවුන් ගැල්වීම ආදී වූ ක්‍රියාකාරකම් මගින් අන්‍යෝන්‍ය විශ්වාසය , ගරුත්වය ගොඩ නැගීම සිදුවේ. පළමු එක්වීමට ලිහිසිකාරකයක් එකතු කරගැනීමද නුවණට හුරු ක්‍රියාවකි. එමගින් කාන්තාවකට දැනිය හැකි වේදනාව බොහෝ දුරට සමනය කරගැනීමට හැකිය. මීළඟට තවත් භයානකම මිත්‍යා විශ්වාසයක් වන කන්‍යා පටලය බිඳීම බොහෝ දුරට පළමු ලිංගික එකතු වීම නිරස කිරීමට උපකාර වේ. මේ පිළිබඳව සහකාරිය සමග කතා බහ කොට දෙදෙනාගේ අන්‍යෝන්‍ය අවබෝධයෙන් ඉදිරි ක්‍රියාදාමය සැලසුම් කළ යුතුය..
මා යුවතියන් හට ලබා දෙන වැදගත්ම කරුණ නම් ඔබ හැකි තරම් ලිහිල් වන්න. මක් නිසාද ඔබ ලිහිල් නොවුන හොත් යෝනිය ආශ්‍රිතව ඇති සියලු මාංශපේශීන් තද වන අතර මෙය සංසර්ගයේ ඉමිහිරි අත්දැකීම , ඔබට සදාකල් අප්‍රසන්න අත්දැකීමක් වනු ඇත. ඔබට හැකි නම් භගමනිය උත්තේජනය කර සුරාන්තයට පත්වී එහි අත්දැකීම් විඳින්න. එවිට ඔබගේ සහකරුට ඔබට අවැසි අයුරින් ඔබව සුරාන්තයට ගෙන යාමට මග පෙන්වීමේ හැකියාවක් ඔබට පවතිනු ඇත.

Sunday, December 6, 2015

කාන්තාවකට හැඟීම් මතුවන අයුරු

කාන්තාවකට හැඟීම් මතුවන අයුරු..


කාන්තාවකට සහ පිරිමියකුට ලිංගිකව එක්‌වීම සඳහා හැඟීමක්‌ මතුවන්නේ ඔවුනොවුන් අතර මතුවන සිතුවිලි අනුවය. නිරෝගී කාන්තාවකට සහ පිරිමියකුට වුව ඒ සඳහා සිතුවිලි පහළ නොවේ නම් ලිංගිකව එක්‌වීම සඳහා හැඟීමක්‌ මතුවන්නේ නැත. ලිංගිකව එක්‌වීම සඳහා කාන්තාවට සහ පිරිමියාට සිතුවිලි පහළ වූ විට මතුවන හැඟීම්වලට අනුව ලිංගික උත්තේජනයක්‌ සිදුවේ. මෙම උත්තේජනය කාන්තාවට සහ පිරිමියාට ඇතිවන ආකාරය තුළ වෙනස්‌කම් පවතී. කාන්තාවන්ට සහ පිරිමින්ට ලිංගික උත්තේජනයක්‌ සඳහා මානසික මෙන්ම කායික සාධක ද බලපායි. කෙසේ වෙතත් කාන්තාවන්ට ලිංගික ආශාව මෙන්ම ලිංගික උත්තේජනය සඳහා මානසික සාධක වල බලපෑම වැඩිය. නිරෝගී කාන්තාවකගේ සහ පිරිමියකුගේ ලිංගික උත්තේජනය සිදුවන ආකාරය නිවැරදිව හඳුනා ගැනීම වැදගත්ය.

මෙම වෙනස්‌කම් නිසිලෙස හඳුනා නොගැනීම නිසා කාන්තාවන් සහ පිරිමින් අතර ලිංගික ගැටලු මෙන්ම අසහනකාරී තත්ත්වයන් ඇති විය හැකිය. කාන්තාවකට ලිංගික උත්තේජනයක්‌ ඇතිවීම කාන්තාවකට ලිංගික උත්තේජනයක්‌ ඇතිවීමේදී ඇයගේ ඔසප් චක්‍රය ද බලපායි. බොහෝ කාන්තාවන්ට ඩිම්බයක්‌ පිටවීමට ආසන්න කාලයේදී ලිංගික ආශාව වැඩිවේ. මෙය සාමාන්‍යයෙන් ඇතිවන්නේ ඔසප් චක්‍රයේ මැද කාලයේදීය. ගැබ් ගැනීමකදී, දරු ප්‍රසූතියෙන් පසු මව්කිරි දෙන කාලයේදී, ආර්ථවහරණයෙන් පසු, යම්කිසි මානසික පීඩාවකින් පෙළෙනවිට සහ රෝගී තත්ත්වයකදී හෝමෝනවල සිදුවන වෙනස්‌කම් වලදී දෙදෙනා අතර ඇතිවන ගැටලුවලදීද ලිංගික හැඟීම්වල වෙනස්‌කම් මතුවේ. මීට අමතරව විවිධ රෝග සඳහා ගනු ලබන ඖෂධ නිසා ද ලිංගික හැඟීම් වෙනස්‌වේ.

විශේෂයෙන් පවුල් සැලසුම් සඳහා භාවිතා කරන පෙති වර්ග සහ එන්නත් ගනු ලබන විට ලිංගික ආශාවේ වෙනසක්‌ ඇතිවිය හැකිය. තරුණ වියේදී ලිංගික හැඟීම් පහළවීම බහුල අතර මැදිවියට පත්වන විට එය ක්‍රම ක්‍රමයෙන් අඩු වේ. කාන්තාවක්‌ ලිංගික උත්තේජනයකට ලක්‌වීම පියවර හතරකින් දැක්‌විය හැකිය. පළමු පියවර ඒ සඳහා හැඟීම් ඇතිවීමය. දෙවන පියවර ලිංගික ප්‍රදේශයේ උත්තේජනයයි. තෙවන පියවර ලිංගික කටයුතු සඳහා පසුබිම සැකසීමය. සිව්වැනි පියවර නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වීමය.

පළමු පියවර - හැඟීම් ඇතිවීම කාන්තාවකට මෙන්ම පිරිමියකුටද ලිංගික එක්‌වීමක්‌ සඳහා හැඟීමක්‌ ඇතිවිය යුතුය. එවිට ශාරීරිකව සහ මානසිකව ඒ සඳහා ඇය තුළ සුදානමක්‌ ඇතිවේ. මෙලෙස ලිංගික හැඟීමක්‌ මතුවීම සඳහා පිරිමියකු දැකීම හෝ ස්‌පර්ශයම අවශ්‍ය නොවේ.

මානසිකව ඇතිවූ සිතුවිල්ලක්‌ නිසාද ලිංගික උත්තේජනයක්‌ මතුවිය හැකිය. කාන්තාවකගේ ලිංගික උත්තේජනයකදී පළමුව දැකිය හැකි ලක්‌ෂණය වනුයේ ඇයගේ පියයුරු උත්තේජනය වීමයි. ඉන්පසු තනපුඩු ප්‍රාණවත් වේ. මෙම ලක්‌ෂණ මතුවීමත් සමඟ ඇයගේ ලිංගික ප්‍රදේශයට ගමන් කරන රුධිර ප්‍රමාණය වැඩිවේ. ඒ අනුව එම ප්‍රදේශයේ ක්‍රියාකාරිත්වය ඉහළ යයි. මෙහිදී ඉතා ඉක්‌මනින් දැකිය හැකි ලක්‌ෂණයක්‌ වනුයේ යෝනි ප්‍රදේශය තෙත්වීමය. එය ලිංගික උත්තේජනයක්‌ ඇති වී තත්පර 30 ක්‌ වැනි කෙටි කාලයකදී සිදුවිය හැකිය.

දෙවැනි පියවර - ලිංගික ප්‍රදේශයේ උත්තේජනය ප්‍රාණවත් භාවයට පත්වූ ලිංගික ප්‍රදේශය සක්‍රීය බව යම් පසුබෑමකට ලක්‌වූවා වැනි ලක්‌ෂණ මතුවේ. ලිංගික උත්තේජනය අප්‍රාණික වූවා ලෙස ඇතැම් දෙනා එය සිතති. මෙය වැරදි ආකල්පයකි. සිදුවී ඇත්තේ ලිංගික උත්තේජනය අප්‍රාණිකවීමක්‌ නොව ලිංගික කටයුතු සඳහා අවශ්‍ය පසුබිම සැකසීමය. එනම් ලිංගිකව හැසිරීම සඳහා අවශ්‍ය කාලය උදාවී තිබීමය.

තෙවැනි පියවර - ලිංගික කටයුතු සඳහා පසුබිම සැකසීම ලිංගිකව හැසිරීම් කාලය තීරණය වන්නේ එකිනෙකාගේ ශාරීරික හා මානසික තත්ත්වය මතය. කෙසේ වෙතත් ලිංගිකව හැසිරීමේදී කාන්තාවට මානසිකව ඇතිවන උපරිම තත්ත්වය සුරතාන්තයට පත්වීම ලෙස හඳුන්වනු ලබයි. සුරතාන්තයේදී ඇයගේ යෝනි ප්‍රදේශයේ මාංශපේශි සංකෝචනයවීම ... ඇතිවේ.

එය යෝනි ප්‍රදේශයෙන් පටන්ගෙන කකුල් අත් පා උදරය ප්‍රදේශය දක්‌වා පැතිර යා හැකිය. මේ අවස්‌ථාවේදී කාන්තාවගේ රුධිර පීඩනය වැඩි වේ. හෘද ස්‌පන්දනය ඉහළ යයි. හුස්‌ම ගැනීම වේගවත්වේ. ගැඹුරු හුස්‌ම ගැනීමක්‌ ඇතිවේ. සාමාන්‍යයෙන් සුරතාන්තයට පත්වීමෙන් පසු ඇයගේ ඇති වූ ලිංගික උත්තේජනය ක්‍රම ක්‍රමයෙන් පහව ගොස්‌ සාමාන්‍ය තත්ත්වයට පත් වේ. නමුත් ඇය තුළ මතුවන හැඟීම අනුව සහ ලිංගික ක්‍රියාවේ ස්‌වභාවය අනුව නැවත වරක්‌ ඇය සුරතාන්තයට පත්විය හැකිය. එසේම ලිංගික ක්‍රියාවේ තවදුරටත් යෙදීමේ හැකියාවද පවතී. මෙය පිරිමියාගේත්, කාන්තාවගේත් ලිංගික උත්තේජනයේ දැකිය හැකි වෙනසකි. කාන්තාව සුරතාන්තයට පත්වූ විට ඇයගේ යෝනි මාර්ගයෙන් පිටවන තරලය වැඩිවේ. ඇතැම් කාන්තාවනට මුත්‍රා සුළු ප්‍රමාණයක්‌ද පිට වේ. මෙය අනිවාර්යයෙන්ම සිදුවන හෝ සිදුවිය යුතු දෙයක්‌ නොවේ.

සිව්වැනි පියවර - නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වීම සුරතාන්තයෙන් පසු කාන්තාවගේ ලිංගික ප්‍රදේශයේ ඉහිල්වූ මාංශ පේශි සහ රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට පත්වීම ආරම්භ වේ. මෙලෙස කාන්තාව සාමාන්‍ය තත්ත්වයට පත්වීම ඉතා ඉක්‌මනින් සිදුවන්නේ සුරතාන්තයට පත් වූ පසුය. සුරතාන්තයට පත් නොවී ලිංගික කටයුතු අවසන් කරනවිට ඇයට සාමාන්‍ය තත්ත්වයට පත්වීම සඳහා වැඩි කාලයක්‌ ගත වේ. මෙය නිතර නිතර පැවතීමෙන් කාන්තාවට ලිංගිකව එක්‌වීමේදී සහ ඉන්පසු වේදනාකාරී බවක්‌ ඇතිවිය හැකිය.

Saturday, December 5, 2015

කාන්තාවන් ලිංගිකව එක්වී‍ෙමිදී පිරිමින්ගෙන් බලාපොරොත්තුවන දේ..

කාන්තාවන් ලිංගිකව එක්වී‍ෙමිදී පිරිමින්ගෙන් බලාපොරොත්තුවන දේ...


කාන්තාවක් හා පුරුෂයෙක් අතර සිදුවන ලොව වඩාත්ම ආකර්ශනීය ම සිදුවීම නම් ලිංගික එක්වීම යි. මෙම ලිංගික එක්වීම සඳහා පුරුෂයා හා කාන්තාව යන දෙදෙනාම ස්වභාවයෙන් ම සිය උපරිමයෙන් කැප වී සිටියි. තවත් ලෙසකින් පවසන්නේ නම් සියලූ දේ ලිංගික එක්වීම සඳහා යැයි පැවසීම අරුමයක් නොවේ.

ලිංගිකව හැසිරීමේ දී පුරුෂයින් අතින් සිදුවන බොහෝ වැරදි ඇත. ඒ වැරදි කාන්තාවන්ගේ පාර්ශවයෙන් බැලූවහොත් ඇයට සිදුවන අසාධාරණයකි. විශේෂයෙන් ම විවාහක කාන්තාවක සිය පුරුෂයාගෙන් ලිංගික සතුට ලබන්නට සූදානමින් සිටියි. එහෙත් පුරුෂයා කාන්තාව හා ලිංගිකව එක් වීමේ දී ඔහුගේ පැත්ත පමණක් සලකන අතර කාන්තාවගේ තෘප්තිය හා ආශාවන් ගැන බොහෝ විට නොසිතයි.

මෙම ලිපි පෙළින් බලාපොරොත්තු වන්නේ ලිංගික එක්වීමේ දී උපරිම සතුට පුරුෂයාටත්, කාන්තාවටත් එක සේ ලබා දීම යි.
කාන්තාවට දැනෙන්නට නම්, ඔබ හොඳ සංවේදී වදන් තෙපලන්නෙක් විය යුතුයි.

මෙහි දී ඔබ ඇයගේ සියම් හැ`ගීම් වටහා ගැනීමට නිරන්තරයෙන් උත්සාහ කරන්න. එය කිසිසේත් ම කාලය අපතේ යැවීමක් නොවනු ඇත. මන් ද යත් සිය බිරිය හෝ පෙම්වතිය උපරිම සතුටින් සිටින විට ඔබට ද එම සතුට සම්ප්‍රේක‍ෂණය වන නිසා ය. එසේ වන්නේ ඔබට ද ඇයගෙන් ලිංගික හැසිරීම සඳහා මනා පිටුබලයක් ලැඛෙන බැවිනි. ආදරය ප්‍රධාන වේ. දෙදෙනා අතර හොඳ සංවාදයක් ගොඩ නගා ගන්න. සිය බිරිඳට තමන් සතු සියලූ දේ පවසන බව අ`ගවන්න. ඇයගේ රහස් තමාට රහස් නොවන බවත් එම රහස් ඇයට මෙලොව පැවසිය හැකි එකම පුද්ගලයා ඔබ බවත් ඇයගේ සිත තුළ විශ්වාසයක් ඇති කරන්න. ඔබ ඇයට කිසි සේත් බොරු නොකරන බව ඇයට දැනෙන්නට ඉඩ හරින්න. ඇගේ ඇති අගය ඇයට වටහා දෙන්න. ඔබ ඇයට ඇලූම් කරන්නේ ඇගේ කුමන ලක‍ෂණවලට ද යන්නත්, ඇගේ කුමන හැසිරීම්වලට ද යන්නත් ඇයට නොබියව, නොපැකිළව පවසන්න. ඔබට ලිංගිකව එක් වීමට අවශ්‍ය අවස්ථාවේ දී ඇයට එය දැනෙන්නට ඉඩ හරින්න. ඔබ ඇගේ හැ`ගීම් හඳුනාගෙන ඇති බව නිතර පවසන්න. ඇයට ආදරයෙන් ළං වන්න.බොහෝ කාන්තාවන් සිය පෙනුම ගැන කණස්සල්ලෙන් සිටියි.

කාන්තාව සිය රූප ස්වභාවය ගැන කණස්සල්ලෙන් පසුවීම ස්වභාවික යි. ඇය ස්වභාවයෙන්ම සියුමැලි, සුකුමාර, අලංකාර වස්තුවක් වීමට ප්‍රිය කරයි. බොහෝ කාන්තාවන් සිය ස්වාමිපුරුෂයා ඉදිරියේ පවා නිරුවත්වීමට අපහසු බවක් දක්වයි. එය ස්වභාවික යි. ඇය ඉතා අලංකාරවත් බව ඇයට නොබියව පවසන්න. ඇය එසේ නැතැයි කිවහොත් ඇගේ සිරුරේ ඇති අලංකාර අවයව ගැන වර්ණනා කරන්න. ඇගේ ළැම ලස්සනයි, ඇගේ නිතඹ ලස්සනයි යනුවෙන් ඇගේ ඔබ ඇත්තටම දකින ලස්සන තැන් අතිශයෝක්තියෙන් වර්ණනා කරන්න.කාන්තාවකට ලිංගිකත‍වය ඇගේ ජීවිතයෙන් බාහිර දෙයක් නොවේ.

පුරුෂයෙකුට මෙන් නොව කාන්තාවක් සැනසෙන්නේ ඇය ලබන ලිංගික තෘප්තියෙනි. ඇය දවසේ කොතෙක් වෙහෙස මහන්සි වී සිටිය ද රාත්‍රී සයනය මත සිය පුරුෂයාගෙන් ලබන ලිංගික සතුට ඇයට හෙට දවසේ නව ජීවයකින් පිබිදීමට උපකාර වෙයි. තව ද දවසේ ඉතිරි කාලයේ දී ඔබ ඇයට දක්වන සංවේදීතාවය ඇය ඛෙහෙවින්ම බලාපොරොත්තු වෙයි. ඇය කාර්යාලයේ සිටිනවා නම් ඇගේ අපහසුතා ඇය ඔබ සමග පවසාවි. එවිට ඇයට ඇහුම්කන් දෙන්න. දිරිමත් කරන්න. කිසිවිටෙකත් ඇය නොසලකා හරින්න එපා. නිවසේ සිටින විට නම් නිතර සිප ගැනීම, තුරුළු කර ගැනීම, ආදරයෙන් අතගෑම ආදී ලෙස ආදරය දක්වන්න. ඇගේ සිතට වද දෙන ප්‍රකාශ කිසිසේත් කරන්න එපා. ඇගේ සිත සන්සුන් වූ විට ඇයව ලිංගිකත‍වයට පොළඹවා ගැනීම ඉතා පහසු ය.සුරතාන්තය අත්‍යාවශ්‍ය කරුණක් නොවේ.

බොහෝ පිරිමින් සිතන්නේ සිය කාන්තාව සුරතාන්තයට පත් කිරීමට හැකි වීම පමණක් ප්‍රමාණවත් යන පරිද්දෙනි. නමුත් එය සර්ව සත්‍යය නොවේ. එවන් අවස්ථා බොහෝ අගනා නමුත් කාන්තාවට සෑම අවස්ථාවක ම එම තත්ත්වයට පත් වීමට හැකියාවක් නොමැත. සමහර අවස්ථාවල කාන්තාවන් සුරතාන්තයට පත් වීමට වඩා පූර්ව ලිංගික ක්‍රියාවලියෙන් ඇය බොහෝ තෘප්තියට පත්වේ. ඇයට සුරතාන්තයට පැමිණීමට අවශ්‍ය නම් ඇය ඔබට එය පවසනු ඇත.ලිංගිකත්වය යනු සංකීර්ණ කර්තව්‍යයක් නොවේ.

එය සරළ ක්‍රියාවකි. එය සරළ බවින් පටන්ගෙන සරළ බවින් ම අවසන් කරන්න. එයට කාන්තාව බොහෝ කැමති වෙයි. ඇය සමග එක්වීම ඔබ සැලසුම් කරන්න එපා. එයට පැමිණි හොඳම අවස්ථාව ප්‍රථමයෙන්ම ප්‍රයෝජනයට ගන්න. බොහෝ සැහැල්ලූවෙන් සරළව එම ක්‍රියාවලියේ යෙදෙන්න.ලිංගික නොවන ස්පර්ශයට හා කරුණාවන්තකමට කාන්තාවන් බොහෝ ළැදියි.

ආදරය, තුරුළුවීම, අත අල්ලා ගැනීම, සිප ගැනීම ආදී කටයුතු ලිංගික කටයුතු නොවන බව හොඳින් සිතේ ධාරණය කර ගන්න. ඒවා එදිනෙදා ඔබ විසින් කළ යුතු සාමාන්‍ය කටයුතු බව හොඳින් සිහිපත් කරන්න. මතක තබා ගන්න. මේවායින් ඇය ඔබ ගැන මියුරු සිතුවමක් සිතේ මවා ගනු ඇත. එවිට ඇයට ඔබ නිරන්තරයෙන් ඇගේ සුන්දර ලෝකයට අරක්ගත් ප්‍රේමවන්තයා වනු ඇත.ලිංගික කාර්යයෙන් පසු අත්හැර නොදමන්න

බොහෝ පුරුෂයින් ඔවුන්ගේ ලිංගික කාර්යයෙන් පසු බොහෝ වෙහෙසකර වෙයි. ලිංගික කාර්යයේ දී පුරුෂයින්ගේ මොළයෙන් නිපදවෙන එන්ඩෝෆින් නිසා ඔවුන්ගේ රුධිරයේ එන්ඩෝෆින් සාන්ද්‍රණය ලිංගික කාර්යයෙන් පසු අධික වෙයි. පුරුෂයන් මෝචනයෙන් පසු මානසිකව ක‍ෂණයකින් ලිංගික කටයුත්ත එපා වන තත්ත්වයකට පත් වෙයි. එහෙත් කාන්තාවට එය සිදුවන්නේ ඉතා සෙමින් ය. ඇය පුරුෂයාගේ මෝචනයෙන් පසු වුව ද බොහෝ උද්දීප්‍ය තත්ත්වයක පසු වෙන්නීය. එනිසා ඉන් පසු වුව ද සිය පුරුෂයාගෙන් ඇය බොහෝ විට ලිංගික උද්දීපන බලාපොරොත්තු වෙයි. ලිංගික ක්‍රියාවලිය තවදුරටත් කරගෙන යාමට ඇගේ සිත පෙළෙඹෙයි. ඇය පුරුෂයා එලෙස නැවතීමට ඉඩ නොදෙයි. මෙය පුරුෂයන් තේරුම් ගත යුතු තැනකි. ඔබගේ හැ`ගීම කුමක් වුව ද අඩුම තරමේ ඇය තුරුළු කරගෙන සිටීමට වත් හිත හදා ගන්න. එය ඇයට කරන විශාල ගෞරවයකි. ඇය ඔබ සමග යහන් ගත වී නම් ඔබ ඇය ගැන දරන ආකල්පය ක‍ෂණිකව ආපස්සට නොගන්න. එයින් ඇය ඔබ ගැන දරණ ආකල්පය එලෙස ම පවත්වාගෙන යාමට හැකි වේවි.

Friday, December 4, 2015

ස්වයං වින්දනය ගැන හරියටම මෙන්න. (කියවන්න)

ස්වයං වින්දනය..


ස්වයං වින්දනේ කියන්නේ සාමන්යෙන් පිරිමි ළමයෙක්නම් 9 වසරේදී පටන් ගන්න ,ගැනු ළමයෙක්නම් ඒ ලෙවල් කරන කාලේදී වගේ පටන් ගන්න දෙයක්. (සමහර ගැනු ළමයි උසස් පෙළ පන්තියට යන්න කලින් අත්හදා බලයි) ඉස්සෙලම කියන්න ඕන මේක 100% අහිංසක වැඩක්, වැරදියට හිතන්න එපා. නමුත් ඇබ්බැහි නොවී කරන්න අපි වගබලා ගන්න ඕන.

• කොහොමද ස්වයං වින්දනේ කරන්නේ??
පිරිම ළමයෙක් නම් ඔහුගේ පුරුෂ ලිංගය හුරු අතට ගෙන පෙරසම දෙසින් ඉහලට පහලටද ගෑනු ළමයෙක්නම් ඇගේ යෝනි ප්රුදේශයේ යෝනි විවරයට උඩින් ඇති ක්ලිටෝරියස් නම් ස්ථානය ඇගිලි තුඩු වලින් (සාමානයෙන් මේ සදහා ඇගිලි දෙකක් බාවිතා කරයි ) සම්බාහනය කිරීමෙනි.

• ක්ලිටෝරියස් එක පිහිටා අත්හේ කොහෙද?

කාන්තා යෝනි ප්රෙපදේශයේ පහළින්ම සංසර්ගය සදහා වෙන්වූ යෝනි විවරය පිහිටා ඇත.ඊට උඩින් මුත්රාහ කරන මුත්රා මාර්ගය පිහිටා ඇත. ඊටත් ඉහලින් ක්ලිටෝරියස් එක පිහිටා ඇත

• ස්වයං වින්දනේදී ඇති වල ගැටළු???


පිරිමි ළමුන්ට:
• ඇග කෙට්ටු වෙනවද?
නැත කිසිසේත්ම එහෙම වන්නේ නැ

• දවසට උපරිම වාර ගණන ??

එසේ උපරිම වාර ගණනක් නැති වුවත් ඔබ දෙවතාවකට වඩා වැඩියෙන් එම ක්රිටයාවලියේ යෙදෙනවානම් ශරීරය යම් තාක් දුරට තෙහෙට්ටුවට පත්වෙනු ඇත. ඔබ උසට සරිලන බරක් ඇත ක්රියාශීලි පුද්ගලයෙකුනම් මෙය අදාළ නොවේ....


ගැහැණු ළමුන්ට:
• ස්වයං වින්දනේයෙදෙන විට කන්යාපටලයට හානි වෙනවද?
කොහෙත්ම නැත. නමුත් ඔබ ක්ලිටෝරියස් එක සම්බාහනය කිරීමෙන් සැහීමකට පත් නොවී යෝනි විවරයට ඇගිලි තුඩු දමන්නේනම් එයට යම් සම්බාවිතාවක් ඇත. සමීක්ෂණ වලට අනුව ගැහැණු ස්වයං වින්දනේ යෙදෙන්නේ ඉතා රහසේ වන අතර පිරිමි ළමුන් තම පිරිමි යාළුවන් සමග බෙදා ගනී

•ස්වයන් වින්දනේ යෙදෙන විට

පිරිමි ළමුන්:-
තම අශා කරන නිලියක් / 
ස්ත්රියක් හෝ සම වයසේ ගැහැණු ළමයෙක් / වයසින් වැඩි ගැහැණු ළමයෙක් සිතින් මෙනෙහි කරමින් නැතහොත් කාමුක චිත්රිපටියක් නරබමින් එම කාර්යේ යෙදේ...

ගැහැණු ළමයින්:- බොහෝ විට ගැහැණු ළමයි ස්වයන්වින්දනේ යෙදෙන්නේ තම පෙම්පතා සිතින් මෙනෙහි කරමිනි. ඔහු තමා සමග ලිංගිකව හැසිරෙන අයුරු සිතින් මෙනෙහි කරමින් එම කාර්යේ නිරත වෙයි.
තවද තමන් ආශා කරන පිරිමි ළමයෙක් සිතින් මෙනෙහි කරමින් එම කාර්යේ නිරත වෙයි. මොවුන් කාමුක චිත්රිපටි නරබා ස්වයං වින්දනේ යෙදෙන අවස්ථා අඩුයි.


• •ස්වයං වින්දනේ පිළිබද ඇති තවත් කරුණු කිහිපයක් ස්වයං වින්දනේ යෙදීම යොවුන් වියට පත් ගැහැණු පිරිමි බේදයකින් තොරව බොහෝ දෙනෙක් ලබන අහිංසක වින්දනයකි. එමගින් කිසිදු ශාරීරික හානියක් ඇති නොවේ යනුවෙන් තොරතුරු අනාවරණය වී ඇත. එය ලිංගික ආවේග යම්තාක් දුරට පාලනය කරන තත්වයකි. එම නිසා ස්වයං වින්දනේ යෙදෙන ඔබ එක අහිතකර තත්වයක් යැයි සිතා මානසික ආතතියක් ඇති කර ගත යුතු නැත.

• ස්වයං වින්දනේ සතුට වැඩි කරගැනීම උපදෙස් කොල්ලන්ට :- එක අතකින් ඔබේ ශිෂ්ණය පිරි මදින ගමන් අනෙක් අතින් වුෂණ කෝෂ ඉතා මෘදුවට පිරි මදින්න. සුරාන්තයට ලංවීමට ආසන්නයේ ඔබේ කකුලේ ඇගිලි නමන්න දිගහරින්න.

කාන්තාවන් සගවන ලිංගික රහස්

කාන්තාවන් සගවන ලිංගික රහස්



තම බිරිද හෝ පෙම්වතිය විසින් යම් යම් අවස්ථාවන් වලදී ඔහුගේ ස්වාමියාගෙන් හෝ පෙම්වතාගෙන් පෞද්ගලිකව තම මුවින් පිට නොකර රහසේ සගවා තබාගෙන සිටින බව කාන්තාවන් පිලිබදව පෞද්ගලික සාකච්ඡා පැවැත්වීමෙන් හා ඔවුන් පිලිබදව විමර්ශනය කිරීමෙන් සොයාගෙන තිබේ.

1. කාන්තාවන් බොහෝවිට අපිරිසිදු වචන ප්‍රකාශ කරන අයුරක් දකින්නට නොලැබේ. සත්‍යය වශයෙන් බොහෝ කාන්තාවන් කිලිටු වචන ඒවත් අපවිත්‍ර වචන ප්‍රකශ කිරීමට වැඩි රුචිකත්වයක් දක්වන බව සොයාගෙන තිබේ.

2. බොහෝ කාන්තාවන් දහවල් කාලයේදී නිදාගැනීමට වැඩි කැමැත්ටක් දක්වන්නේ ලිංගික අවශ්‍යතාවයන් හා රුචිකත්යන් පිලිබදව මනා ලෙස කල්පනා කිරීමට සුදුසු කාලය බැවිනි.

3. යම් අවස්ථාවන් වලදී බොහෝවිට කාන්තාවන් තම ස්වාමියා සමග හෝ පෙම්වතා සමග නිකරුනේ රණ්ඩු වීමට උත්සහ කිරීම රණ්ඩු ඇතිකර ගැනීම ඇතිකොට කිසිවක් ගණන් නොගෙන සිටි. මෙසේ දිදුකරනු ලබන්නේ පිරීමියාගේ චිත්තවේගය ඇතී කීරීමේ බලාපොරුත්තුවෙනි.

4. කාන්තාවන් සතු තවත් සමාජයේ ගැටළු සහගත ප්‍රශ්ණයක් නම් අතීත කාල සීමාවන්වලදි ඇතී කරගත් විවීධ සම්බන්ධතා සමග අවදියෙන් සිටීම හා මතකයන් යළි අවදී කීරීම මගින් නොයෙකුත් ලිංගික ප්‍රශ්න වලට හේතු සාධක වේ.

5. බොහෝ කාන්තාවන් තම ලිංගික ක්‍රියාකාරකම් වලට නැති නම් ස්වයං වින්දනය සදහා ස්වාමියා නිවසෙන් බැහැරවූ විට යොදාගනු ලබන්නේ තම නානකාමරයයි.

6. ඔබට සැබවින්ම ආදරය කරනු ලබන බිරිද හෝ පෙම්වතිය යම් අවස්ථාවන් වලදී ඔබගේ නිදියහනේ කොට්ටය හෝ ඔබගේ ඇදුම් සිපගනු ඇත එය සිදුකරනු ලබන්නේ ඔබ නිදි අතරේ හෝ අවට නොමැති අවස්ථාවන් වලදීය.

7. වැඩි වශයෙන් කාන්තාවන් කැමැත්තක් දක්වනු ලබන්නේ සාමාන්‍ය ඇදුම් වලට වන අතර ආරක්ෂාකාරී නොවන විලාසිතාවන් වලටය. රාත්‍රී බෝජන සංග්‍රහයන්ට සම්බන්දවිම හා නොයෙකුත් සාදයන් වලට සහභාගී වීමට වැඩි කැමැත්තක් දක්වයි.

8. පෙම් සම්බන්දතාවයක් දෙදරා යාමෙන් හෝ වෙන්වීමක් සිදුවුවහොත් එහි සියළුම රහස් කාන්තාවගේ හොදම යහළුවා මැනවින් දන්නා බැවින් ඒ සියළු කරුණු නොසගවා ප්‍රකාශ කිරීමට වැඩි කැමැත්තක් දක්වයි.

9. කාන්තවන් සැමවිටම ඉතා සැහැල්ලු දිවිපෙවතක් ගතකිරීමට කැමැත්තක් දක්වන අතර ඔවුන් කිසිවිටකවත් කරදරකාරී වගකීම් හා බැදීම් වලට මෙන්ම පොරොන්දු වලට එකග නොවේ.

10. යම් ආකාරයකින් ඔබ දහවල් කාලයේදී බිරිද සමග හෝ පෙම්වතිය සමග එකට කාලය ගතකරන අවස්ථාවකදී ඇයගේ හොදම යහළුවෙකුට වූවද යම් කරදරයක් සිදුවුවහොත් එම අවස්ථාවේදී උදවු කිරීමට මැලිකම් දක්වයි.

11. කාන්තාවන් වැඩි වශයෙන් බුද්ධියෙන් අඩු පුද්ගලයන් සමග ඇසුරු කිරීමට වැඩි කැමැත්තක් දක්වයි නමුත් කිසිවිටකවත් ඇය ඔහු සමග විවාහ වීමට කැමැත්තක් දක්වන්නේ නැත.

12. පෙම් සම්බන්දතාවයක් හෝ විවාහය දෙදරා යෑමකින් වෙන්වීමක් සිදුවුවහොත් කාන්තාව සැමවිටම සැලකිලිමත් වන්නේ පිරිමියා සතු සියළුම ලියකියවිලි හා චායාරූප ලග තබා ගනිමින් ඔහුට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියා මාර්ග හා අනෙකුත් ක්‍රියාමාර්ග ගැනීමටය.


Women hidden sexual secrets

Holding private discussions with them about women that his wife or girlfriend has a secret hidden in some cases not kept his mouth on his master personally or boyfriend



Investigations have found about doing.
1. not see the dirty words often expressed by women. Many women have found that the delicacies of the truth in the words too implode more words to express unclean.

2. During the day, many women sleep more kaæmaætaṭaka do because it's time to think as well about sexual needs and raucaikatayana.

3. some cases, women often try to argue with her husband or boyfriend idle with nothing to ignore the precedent by fighting to establish. The brightest is pairaīmaiyaāgae emotional Athey accusing balaāpaeārautatauvaenai.

4. If the matter of women's issues in society more attentiveness with which relations Athey saīmaāvanavaladai time weaving past memories and woke up again by delivering various sexual problems cause sadhaka.

5. If you are not too many women to their sexual activity when away from home for self use from his master bathroom.

6. You really love being a wife or girlfriend in your bed pillow cases, or will it be done by you kiss your clothes or between the bladder was not sleeping around.

7. women preferred more casual clothes to the fashion and therefore not safe. To want more and various parties participated in the Bermuda feted samabanadavaima night.

8. dating relationship or separation after shattering happens, the best friend of all of its well-known secret that a woman because all things willing to express naeāsagavaā.

9. Enhancing women have always been willing to spend a very light and they do not agree to promise to never troubles and responsibilities and obligations.